Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුවැත්තිය

මුවැත්තිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දෙයියනේ . මේක ඇඳුමක්ද නෙටි එකක්ද.. මේක පැදන් කොහොමද එළියට යන්නෙ.. අනේ දෙයියනේ ඇයි මදු පෙදෙද්දීම මැරුණෙ නැත්තෙ...

ඒන්ජල්... උමු ඩික ඇතුළෙ පැළ වෙලාද.. මං ඇතුළට එන්න කලින් එළියට වරෙන්...

ඒ හඬ ඇහෙද්දියි මාව පියවි සිහියට ආවේ. කොච්චර ඇඩුවත් තේරුමක් නෑ. මං මේ මිනිහගෙ බිල්ලක් වෙලා ඉවරයි. මැරෙනවට වඩා දෙයක් වෙන්නෙ නෑ නේහා. ඔයා ස්ට්‍රෝන්ග් වෙන්න. මං මට ම කියාගතෙ කොහොම හරි හිත ආයික කරගන්න. ඒත් කඳුළු නම් ඔහේ ගලාගෙන යනවා.

තමුසේ එළියට එනවද නැද්ද....“

පෙරටත් වඩා සද්දෙන් කඃ ගහපු හඬ නිසාම ක්මනින් දී තිබූ ඇඳුම ඇදගන්න මං කාර වඞ් විවිල් එක මතාගෙන ඇගේ විනිවිද පෙන තැන් විස ගෙඩ නාන කාමරයෙන් එළියට භාවේ ගැකි ගැහි හැබැයි ඒ සිතමට නම් ඩෙමේ කියලි මංම්‍ය හොලමි දවා.

මඟ එළියට එද්දී දොර ගාව හිටගෙන බිත්තියට හේත්තු වෙලා නපුරා මුද්‍රාගෙන ඉන්නවා මාව දැක්ක ගමන් ඒ ඇස් මැක්කුය

වාවි ප්‍රාටී එත්තම.... ටවල් එකෙක් වහක් හිටිය මි ඔහොම ලස්සන නම්... ඕක අයින් කළාම

ISBN
9786249403895
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුවැත්තිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.