ප්‍රේම කුණාටු
ගිහින් ලුණු එක අරන් එනවා ස්නේහා...”
ලුණු. එත් ඇයි පුංචි බේබි...?
ඇය එසේ පැවසූ විට කැම පිගාන පැත්තකින් තැබූ අභිමාන් අඩියට දෙකට ස්නේහා අසලට ළං වී ඔහුගේ වමතින් ස්නේහගේ කට දෙපැත්තෙන් තද කර අල්ලා ගත්තේ ස්නේහා හා පැටියෙකු මෙන් ගැඟෙන විටය.
මං දෙයක් කීවාම ප්‍රශ්න කරන් නැතිව කරන්න පුරුදු වෙයන්.. මගේ යකා අවුස්සන්නෙ තැනිව ගිහින් ලුණු එක අරන් වරෙන්...
̈ හ් හා... පුංචි බේබි....” ඔහු කට දෙපැත්ත තද කර අල්ලාගෙන සිටින විට ඇය අපහසුවෙන් පිළිතුරු දුන්නාය. ඉන්පසු ඔහු ඇයව අත හැර දැමූවේය. ස්නේහා හැකි ඉක්මනින් ඔහුට ලුණු බෝතලය ගෙනත් දුන්නේ ඇයට ඊළග මොහොතේ අන්වන ඉරණම ගැන නොදැනය.
පුංචි බේබි... ආ ගෙනාවා..
සුපුරුදු සමච්චල් හිනාවම මූව තුළ නියාගෙන අභිමාන් ලුණු බෝනලය අතට ගෙන මේස හැන්දක් පමණ ඉතුරු වී ඇති නූඩ්ල්ස් ටිකට දමා ගැරුප්පුවෙන් කලවම් කළේය.
උඹ දන්නවද ? අලුත බැඳපු කපල් වුණාම එකිනෙකාට කෑම කවාගන්න ඕන.
මෙතනින් ඉඳගනින් ...
ඔහු වෙත ලුණු බෝතලය ගෙනත් දුන්නාට සිය දහස්වාරයක් ඇය පසුතැවුණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.