සඳලු තලයෙන් මහපොළොවට
About this book
"මං වගේ හිඟන්නෙක් එක්ක එන්න එපා සූදු මැණිකෙ.. අනේ ආපහු යමන් මගේ වස්තුවේ.... උඹ අයිති වෙන්න ඕනේ වටිනාකමක් දෙන්න පුළුවන් මිනිහෙක්ට... මං වගේ කුලී වැඩ කරන මිනිහෙක්ට නමේ... අපේ ආදර කතාව ලියවිලා තියෙන්නෙ මෙච්චරයි වෙන්න ඇති රත්තරං "
- ශවීන් රක්ෂිත -
"මං ඕන දුකක් විඳින්නම්.. දවසට එක වේලක් විතරක් කමු.. ඒත් ඉවසන්නම්. බිම නිදාගන්නම්... තියෙන විදිහට අඳින්නම්... ඒ කිසිම දෙයක් මට ඔයා නැති වෙනවා තරම් දුකක් නෙමේ... කියන්න මහත්තයෝ. ඔයා මාව එක්කන් යනවා නේද?..."
- මිනේෂා සහස්ලි -
Details
ISBN
9786246725143
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review