නදී නිම්න
About this book
ගේට්ටුව විවර වන හඩින් තිදෙනාම එක වර හැරී එදෙස බැලුවෝය. සන්ධ්‍යා අඳුරද රැගෙන නිවසට ගොඩවන ප්‍රවීන් පිළිගන්නට
තිදෙනාම උන් තැනින් නැගිට මඳක් පෙරමගට ගියෝය. ප්‍රවීන්ගේ මුහුණේ ඇඳී තිබුණේ දුක්මුසු හසරැල්ලකි. ආදරණීය බිරිඳගේ
වියෝගයෙන් හිස්වූ ඔහුගේ හදවත ඒ හසරැල්ල පවා මැව්වේ අසීරුවෙනි. දරුවන් තිදෙනා ප්‍රවින් දෙසටම යොමුවු නෙත්
ඇතිව බලා උන්හ. අඩුවකට තිබුණේ සශිකලා ළඟක නොවීම පමණකි. ලොව අන් සියල්ල තිබූ පරිදිම එලෙසින්ම
නොවෙනස්ව පැවතිණි.
Details
ISBN
9789553309273
පිටු ගණන (Pages)
171
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review