Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නාගදන්ති

නාගදන්ති

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මරණය කියන්නෙ අවසානයක් නෙවෙයි.
තවදුරටත් රිදවිය නොහැකි තැනකට
ආත්මය රැගෙන යාමක් විතරයි.
ස්නේහා මට කියල දුන්නේ අන්න ඒක.
ස්නේහා කියලා කියන්නේ මං දන්නා තරමින් ආදරේට මැරිගෙන ආදරේ කෙරුව ස්නේහවන්තියක්.
එයා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් අහිමි වෙච්ච ආදරයක් වෙනුවෙන් මුළු ජීවිතේම විනාශ කරගනීවි කියලා මං නම් හිතන්නේ නෑ.
දෙවියන්වහන්සේ ලුසිෆර් දේව දූතයාව සාතන් යක්ෂයා බවට පත්කෙරුවා නම්,
මේ දේවදූතියත් යක්ෂණියක් බවට පත්වෙච්ච එක මට දැන් අරුමයක් නෙවෙයි.
ස්නේහා මියගියත්, මේ කතාව ඇතුළේ ඒ ස්නේහය, 'වැන්ගෝ' වගේ සදාකාලිකවම ජීවත්වන බව මං දන්නවා.
ඒ නිසයි මං මේ ස්නේහයේ කතාව එළිදක්වන්න තීරණය කෙරුවේ.
මොරටුවේ ඒ කහ පාට බිත්ති අතර සිරවෙලා තිබ්බ රහස් සේරම දැන් මේ පොතේ පිටු අතර නිදහස් වෙලා යාවී.

ISBN
9786244949077
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාගදන්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.