සෙරෙන්ගෙටි මිය නොයනු ඇත
About this book
ලොව විසල් වනජීවි උයන බේරා ගැනීමට දැරූ තැත
අපූරු කෘතියකි. වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටුකළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහි පිට නැත. විශේෂයෙන් යමෙකු සත්ත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත්, ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය.
එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත.
Details
ISBN
9786245664832
පිටු ගණන (Pages)
158
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review