නැන්සි ඩ්‍රෝ - හොල්මන් පාලමේ අබිරහස
About this book
අබලන් පාලම කුණාටුවට හසුවී වේගයෙන් සැලෙයි. එසේ වුවද හේලි මහතාගේ නිවස කරා යාමේ දැඩි වුවමනාව නිසා නැන්සි පාලම තරණය කිරීමට ඉටාගත්තා. ඇය ඉතාමත් අපහසුවෙන් අබලන් පාලම මත අවදානම් ගමනක යෙදෙමින් මැද කොටස පැමිණෙද්දී එය එක්වරම කඩාගෙන වැටුණා.
Details
ISBN
9789556570786
පිටු ගණන (Pages)
259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review