නැන්සි ඩ්‍රෝ - තුන්ද්‍රා කැටයමේ අබිරහස
About this book
"නැන්සි... නැන්සි... මේ කතා කරන්නේ ඔයාද?" දුරකථනය තුළින් ඇසුණේ ඇලනාගේ භීතියත් කලබලයත් පිරුණු කටහඬයි.
"ඇලනා. ඔයා කොහෙද ඉන්නේ? මොකක්ද සිද්ධ වුණේ? ඔයා හොඳින් නේද?”
"නෑ... නෑ... මං හොඳින් නෙවෙයි. මට උදව් කරන්න නැන්සි. කරුණාකරලා මට උදව් කරන්න. ඔයාට පුළුවන්ද දැන්ම වික්ටෝරියා නගරයට එන්න?” ඇලනා නැවතත් කලබලයෙන් කිව්වා.
"හරි... මං එන්නම්. ඒත් මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? කලාගාරයේ සොරකමට සම්බන්ධ දෙයක්ද? ”
"කරුණාකරලා ඉක්මනින් එන්න නැන්සි... මං”
ඒ සමඟම දුරකථන සම්බන්ධතාවය එකවරම නතර වුණා.
Details
ISBN
9789556570786
පිටු ගණන (Pages)
259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review