Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / නත්තලේ උපත සහ නත්තල් කතා

නත්තලේ උපත සහ නත්තල් කතා

About this book

මල්කාන්ති ගුණතුංග ගේ නවතම කෘතිය වන “නත්තලේ උපත සහ නත්තල් කතා”, නත්තල් උත්සවය හා සබැඳි ඉතිහාසය, ජනප්‍රවාද, නත්තල් සංකේත, ලොව විවිධ රටවල නත්තල් සිරිත්, මෙන්ම ලොව විශිෂ්ට ලේඛකයන් විසින් නිර්මාණය කරන ලද නත්තල් කතා, නත්තල පිළිබඳ සුරංගනා කතා සහ සත්‍ය සිදුවීම් ද එක්තැන් වූ සාර සංග්‍රහයකි. මහජන බැංකුවේ නිලධාරිනියක වූ මල්කාන්ති, තිස් වසරකට අධික කාලයක් තිස්සේ නිදහස් ලේඛිකාවක ලෙසින් පුවත් පත් රැසකට ලේඛනයෙන් දායක වූවා ය. කිවිඳියක, කෙටිකතා රචිකාවියක, පරිවර්තිකාවක, විශේෂාංග ලේඛිකාවක සහ ගත් කතුවරියක ලෙසින් නමක් දිනූ ඇයගේ මම නව ප්‍රයත්නය, සෑම වයස් කාණ්ඩයක ම පාඨකයන් හට නත්තල් උත්සවය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා දීමට සමත් වනු ඇත.

ISBN
9789556565300
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නත්තලේ උපත සහ නත්තල් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.