නව-ලිබරල්වාදය සහ පන්ති බලයේ ප්‍රතිස්ථාපනය
About this book
මෙය 2004 ජූනි මස 28 සිට ජූලි මස 02 දක්වා කාල පරිච්ජේදය තුළ ජර්මනියේ හයිඩල්බර්ග් විශ්ව විද්‍යාලයේදී පැවති ඇල්ෆ්‍රඩ් ෆෙට්නර් අනුස්මරණ දේශණ මාලාවේදී මහාචාර්ය ඩේවිඩ් හාවි විසින් පවත්වන ලද දේශනයක සිංහල පරිවර්තනයයි.
නව-ලිබරල්වාදය සහ එහි සමාජ දේශපාලන ඇඟවීම් පිළිබඳව උනන්දුවක් දක්වන ශාස්ත්‍රඥයින්ට, පර්යේෂකයින්ට, දේශපාලන ක්‍රියාකාරීන්ට සහ ශිෂ්‍යයින්ට මේ කෘතිය ප්‍රයෝජනවත් වනු ඇත.
Details
ISBN
9789557861937
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review