නෙරගල් කන්ද
About this book
ගාලු දිස්ත්‍රික්කයේ සොඳුරු කඳු පංති කිහිපයකට මැදිවී ගිං ගඟෙන් පෝෂණය වන්නා වු සරුසාර ගොඩ මඩ ඉඩම් සහිත ක්ෂේම භූමියක් වන් වු සශ්‍රීක ගම් පියසක් වශයෙන් උඩුගම හැඳින්විය හැකිය.
මාගේ දෙපා පහස නොලදා කිසිදු බිම් අඟලක් ඒකී ගම්මානයේ නොතිබිණු ඒ අතීතය අදට ද මා මතකයට නගන්නේ හදපිරි සොම්නසිනි.
මා වීදි ඒ් ළමා කාලය වත්මනෙහි දිවිගෙවන නව යෞවනයට එළඹි දුවා දරුවන්ට අත්විඳිවිඳින්නට උරුම නොමැති කල උඩුගම මිටියාවතේ සුන්දර චාරිකාව "නෙරගල් කන්ද" කෘතිය හරහා මා රස විදී අතීත මතකයන් ස්මරණය කිරීමට වත්මනේ වෙසෙන ඔබට හැකිවනු ඇත.
Details
ISBN
9789553493668
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review