නැති වූ පද්මරාග මැණිකේ අබිරහස
About this book
ත්‍රාසජනක දූපතේ නිවාඩුව සඳහා යන ස්කොට් හා ජැක් දෙසොහොයුරන් හට එමිලි සමගින් මෙවර වටිනා මැණිකක් පිළිබඳ සෙවීමට අවස්ථාව උදා වේ. එය දූපතට පැමිණි සර්කස් කණ්ඩායමක් සතුව තිබූවකි. ගුප්ත බලයක් සහිත වටිනා පද්මරාගය හිටිහැටියේ අතුරුදහන් වන්නේ සර්කස් සාමාජිකයින් එකිනෙකා කෙරෙහි සැකය එල්ලවන අයුරිනි. මිතුරු තිදෙනා මේ අබිරහස විසඳන අන්දම ඉතා රසවත් ලෙස මෙම කෘතියෙන් ඉදිරිපත් ව තිබේ.
Details
ISBN
9786246421844
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review