Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්‍රහය

නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්‍රහය

About this book

...ගීතයට ගෝචර පද වින්‍යාසය නිර්මාණය කර ගැනීමට දේශප් සීගිරි සාහිත්‍යකරුවන්ට ක්‍රි.ව. 5 - 10 කාල වකවානුව පමණ වන විට ද, විභවතා තිබුණු බැව් යථාර්ථයක් වුවත්, එවැනි ගේය පද ගීත මාධ්‍යයට අනුවර්තනය කිරීමට අප රටට තවත් සියවස් 5-6ක් පමණ ගත කිරීමට සිදු වූයේ ඊට අවශ්‍ය වූ තාක්ෂණය ආනයන කිරීම අන්තර්ජාතික පිළිගැනීම සහ විශ්වාසය වූ නිසා බව පිළිගැනීමට තරම්, අපි ඉදිරිගාමීන් විය යුතු වෙමු.

මෙනයින් අසංක රුවන් සාගර නම් වූ අප නූතන අභ්‍යාසවෘද්ධිමානයෙන් යුක්ත සම්මානිත සාහිත්‍යකරුවා ගේ ගේය පද රචනා ඇගයීම යුක්තියුක්ත වන්නේ, ඒවා නූතන තාක්ෂණික මෙහෙවරෙහි සමවාය පිළිගන්නා අනුත්තර අධිකාරිත්වය ඉල්ලා නොසිටින බෙහෙවින් සාමකාමී සරල සුගම පද අලංකරණයෙන් රචිත භාෂාවේ සංගීතය ගවේෂණය කරන රමණීය ලලිත වාග්මාලා ප්‍රකාශන ඔස්සේ රසිකයා අර්ථ සම්භාෂණයකට කැඳවන සෞන්දර්ය ව්‍යායාම වන නිසා ය.

-කුමාර ලියනගේ-

ISBN
9786245865901
පිටු ගණන (Pages)
50
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.