නිහඬ ආඥාව
මනසේ මාරාන්තික ආක්‍රමණය!
කිසිදු භෞතික සාක්ෂියක්, ඇඟිලි සලකුණක්, වස වර්ගයක් හෝ පරිගණකගත හෝඩුවාවක් ඉතිරි නොකර... මුළු කොළඹ නගරයේම බුද්ධිමතූන් එකා පිට එකා දඩයම්
කරන ඒ අදෘශ්‍යමාන මාරයා කවුද?
තුවක්කුවක් හෝ පිහියක් අතැතිව එන සාමාන්‍ය මිනීමරුවෙකු නොව... මිනිස් මොළයේ ඇති ජීවත්වීමේ සහජාශය මුළුමනින්ම මකා දමා, තමන්ගේම සිරුර තමන්වම බිලිගන්නා මාරක අවියක් බවට පත් කළ හැක්කේ කාටද?
පෑලියගොඩ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සේනක රත්නායක සහ උප පොලිස් පරීක්ෂක නිලූෂි ප්‍රනාන්දු... මරණය පරම සහනයක් ලෙස පෙන්වමින්, තමන්ගේම මනස් කුහරයන් ආක්‍රමණය කරන ඒ මාරාන්තික නිහඬ ආඥාවේ මනෝව්ද්‍යාත්මක උගුලට සිරවෙති!
නීති පොත්වල සිදුරු අතරින් රිංගා යන සතුරාත්... තමන්ගේම හෘද සාක්ෂියේ ගැඹුරු හඬත්... අතර දෝලනය වන ඔවුන්ගේ මේ අසමසම අරගලය... ලාංකීය සාහිත්‍ය ඉතිහාසය උඩුයටිකුරු කරන, ලොමුදැහැගන්වන එකම මහා ස්නායු සංග්‍රාමය වනු නොඅනුමානය!
පරිස්සම් වන්න... ඊළඟ නිහඬ ආඥාව ඔබ වෙත පැමිණිය හැකිය!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.