Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් කට්රොල්

නිල් කට්රොල් ස්වර්ණ පුස්තක සම්මාන 2022

About this book
මෙය ,මින් වසර එක්දහස් පන්සියකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. ඒසේම උප්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරයෙකුගේ ද අද්භූත ආදර කතාවයි.
ISBN
9786246039004
පිටු ගණන (Pages)
294
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ ඉතිහාසය ගැන නැවත හිතන්න පොලඹවන ඉතිහාස කතාවක් නොවන කතාවක්
    බැලූබැල්මට මේ පොතේ පෙනුනේ ඉතිහාසය විසින් හංගපු කාශ්‍යපව. ඒ හැරුනම පොත පුරා තියෙන්නේ රජකමට හිමිකම නැති පුතෙක් රජෙක් කරන්නට තරම් ශක්තිමත් ගැහැණියක් ගැන.
    ඒත් කාලය ගැන අවබෝදයෙන් කාලය කල්පිතයක් පමනයි කියන අවබෝදයෙන් කියෙව්වොත් මේ පොතේ තියෙන්නේ සිත්තරෙකුගේ කතාව.
    මොහාන් රාජ් මඩවලයන්ගේ ලිවීමේ රටාවේ යම් වෙනසක් නිල් කට්රොල් තුල දැක්කා. ඒ නිසා ඔහුගේ රචනා ශෛලියට අකමැති අයට උනත් රසවිදිය හැකි පොතක් විදිහට හදුන්වන්න පුලුවන්.
    Erandi Jayathunga ·
Write a review

You're reviewing: නිල් කට්රොල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.