නිල් සල් ස්වර
About this book
“අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.
තමන්ට අයිති නැති හිත් වලට ආදරේ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.”
- නිසල් රඹුක්වැල්ල -
“මට මෙච්චර දේවල් සිද්ද වෙද්දිත් මා එක්ක ඉන්න, මගේ පස්සෙන්ම එන නිසල් පව්.
එයා රටරටවල ගිහින් මොනවා කරත් මට කමක් නෑ.
මට එයා හොඳ මනුස්සයෙක් විතරයි.
එයාගෙ කිසි දෙයක් මට නරක නෑ.
මට එයාව නම් මැරුණත් අමතක වෙන එකක් නෑ.
අමතක වෙන්න දෙන්නෙත් නෑ මං.
ඒ මොකද මෙච්චර අමාරු කාලේ එයා මගේ පස්සෙන් හෙවනැල්ලක් වගේ වැටිලා මාව හයියෙන් අල්ලගෙන ඉන්නවා.
මට මතක එච්චරයි.”
- ස්වරාවී තේනුවර -
Details
ISBN
9786246748067
පිටු ගණන (Pages)
432
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review