නිම්නා - ශාන්ති දිසානායක
About this book
නිලඹර සරන කිරිල්ලියකගෙ මුතු කඳුළු බිඳක් පිසලන සුරතක්ද. ආදරයේ අරුමැසි සිත්තම දේදුන්නේ සත් පාටින් ඔප් නංවන හදවතක්ද. නිම්නයේ විචිත්‍රවත් චමත්කාරය විඳින්නී හඟින්නී නිම්නාද.
Details
ISBN
9789553131645
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review