නිම්නාගේ ඉතිහාසය - අහස ප්රකාශන ස්වර්ණ පුස්තක සම්මාන 2020
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වනදායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්
මිත්තණියගේ පරම්පරාවත් මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක
කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්රියට අනාගතයේ රාත්රිය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ
අධ්යාත්මිකත්වයට අනාගතයේ අධ්යාත්මිකත්වය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ
ආශාවට අනාගතයේ ආශාව මුණ ගැසෙන්නට ඉඩ ඇත. එසේම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින්
සමන්විත නිම්නාගේ ඉතිහාසය තුළ සිදුවනු ඇත්තේ කුමක්ද?
Details
ISBN
9789553425287
පිටු ගණන (Pages)
676
මුද්රණ තත්වය (Print)
මුද්රණය නවතා ඇත - Out of Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review