නිම්නාගේ ඉතිහාසය ස්වර්ණ පුස්තක සම්මාන 2020
About this book
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දායි.
ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන්
පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ
අම්මාගේ පරම්පරාවත්, මිත්තණියගේ
පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත්
වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස
අවුරුදු විසිපහ පමණ වන තෙක් ඇදෙන මේ
කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත.
ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණ
ගැසෙන්නට ඉඩ ඇති; අනාගතයේ ආදරයට
අතීතයේ ආදරය මුණ ගැසෙන්නට ඉඩ ඇත;
අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ
අධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත;
අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය
මුණ ගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට
අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත. ඒ
මුණ ගැසීම් විසින් අපට හෙළිදරව් කරනු ඇත්තේ
කිනම් එහසක්ද?
Details
ISBN
9786245087822
පිටු ගණන (Pages)
670
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review