නින්නාද
About this book
THE NO.1 INTERNATIONAL BESTSELLER
WILBUR SMITH
WAR CRY
නින්නාද
පරිවර්තනය - චිත්‍රා අයි. පෙරේරා
ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්.
ඒත් ඔබ ජීවත් වෙනවා. මට ඔබ පෙනෙනවා.
ඒත් මට සිංහයා පෙනෙන්නේ නැහැ. ඔහු එතැන සිටිනවා.
එහෙත් හඳුනා ගැනීමට නොහැකියි.
ඔබ ඔහු සොයා යනවා.
ඔහු හමුවන්නේ ඔබගේ සොයා යෑම
නතර කළ පසුයි.
ඔබ ඔහු දුටුවත් හඳුනාගන්නේ නැහැ.
ඔහු නමක් නැති නොදන්නා පුද්ගලයෙකු පමණයි.
Details
ISBN
9789556673197
පිටු ගණන (Pages)
487
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review