නිර්ඝාත දේශපාලන විද්‍යාව
About this book
නිර්ඝාත ලෝකයක්!
මෙය විය හැකි දෙයක් ද?
මෙම ග්‍රන්ථය මතුකරන අදහස් මාලාව ලෝක ජනතාව තුළ සහානුකම්පනයට ලක් වේ යැයි මම විශ්වාස කරමි.
ඉල්යා ප්‍රීගෝෂන්
(රසායන විද්‍යාව පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී)
නිර්ඝාත ගෝලීය දේශපාලන විද්‍යාව, අහිංසාවේ ශක්තිය හඳුනා ගැනීමටත් ඊට බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීමටත් දේශපාලන විද්වතුන්ට අභියෝග කර සිටියි.
මයිරිඩ් මැගුවා
(සාමය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී)
නිර්ඝාත ගෝලීය දේශපාලන විද්‍යාව වූ කලී දේශපාලන විද්‍යාවේ සුසමාදර්ශ පරිවර්තනයකට මග පෙන්වන්නා වූ බලගතු විද්‍යාත්මක ප්‍රකාශනයකි.
චුන්ග් - සී අහ්න්
(සියෝල් ජාතික විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය)
අද්වීතියයි
යොහාන් ගල්තුන්
(ලෝකයේ සාම අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමියා)
Details
ISBN
9786245546831
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review