Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිශා

නිශා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවත් වෙනව කියන්නෙ මිනිහෙක් හුස්ම ගන්න එකටද? හුස්ම ගන්න හැම මිනිහෙක්ම තමන්ගෙ ජීවිතේට බලපෑම් කරන හුඟක් දේ එක්ක හැප්පෙමින් ඉන්නෙ. මාත් ඒ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. මං හුස්ම ගන්නවා. මගේ ඇඟට ස්පර්ශ වන හැමදේම දරා ගන්නවා. ඒත් ඒ අතරින් ස්පර්ශ නොවන මොකද්දෝ වින්දනයක්! ඔව්. මට ඒකට නමක් කියන්න බෑ. මං ඒ වින්දනය මැද්දෙ මගේ ම තනි ලෝකයක් මවාගෙන ඉන්නවා.

නිශා! ඔයා තමයි

ඒ ලෝකෙ සුවඳ පතුරණ සේපාලිකා මල.....

ISBN
9786240023832
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
නිශා
This book නිශා අනුරසිරි හෙට්ටිගේ
රු. 1,035.00 රු. 1,150.00
පණ්ඩක පුත්ර වස්තුව අනුරසිරි හෙට්ටිගේ
රු. 299.97 රු. 1,100.00
සිංහල ජනකවි මිහිර අනුරසිරි හෙට්ටිගේ
රු. 225.00 රු. 250.00
3 books selected
රු. 1,559.97 රු. 2,500.00
Save රු. 940.03 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිශා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.