Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිශාවේ මායාවී

නිශාවේ මායාවී

About this book

මද වෙලාවකට පසුව ජනේලයේ තිරය චලනය විය. ඒ සමඟම අඳුරේ පියාඹා ආ නිශාචර පක්ෂියෙකු ජනෙල් පඩිය මත වැසුවේය. ඉනික්බිති ඒ කුරුල්ලා ජනේලය තුළින් කාමරය තුළට පැන කලාලය මත සිට ගත්තේය.

තිගැස්සුණු ඩෙස්ටිනි මදක් පසුපසට පැන්නාය. කුරුල්ලා හිස ඔසවා කළු පැහැති පබලු යුවලක් වැනි දෑස්වලින් ඇය දෙසනොසැලීබලා සිටියි.

"ලිව්....”

ඩෙස්ටිනි ගේ මුවින් නික්මුණේ කෙඳිරිල්ලක් වැනි හඬකි.

ඊළඟ නිමේශයේදී නිශාචර පක්ෂියා ගේ රුව වෙනස් වන්නට විය. තත්ත්පර කිහිපයක් තුළ ඩෙස්ට්හි ඉදිරියේ සිටගෙන සිටියේ ඇගේ නිවුන් සහෝදරිය වූ ලිවි ය.

Details
ISBN
9786245865796
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නිශාවේ මායාවී

Reviews are published once a member of our team has read them.