නිවහල් ඇරඹුම
About this book
උන් මගේ අම්මවයි තාත්තාවයි පණ පිටින් පිච්චුවා. ඒ දෙන්නව පිච්චෙන දුම, දුම් කවුළුවෙන් ඉහළ නැගෙන හැටි මං ඇස් දෙකෙන්ම දැක්කා. ඊට පස්සෙ උන් මාවයි, මගේ අක්කවයි වධ කඳවුරට ගෙනිච්චා.
බඩගින්න... වධහිංසා... ලෙඩ රෝග... අවමන් ... මරණ බය... අපි ඒ හැමදේම දරා ගත්තා.
අන්තිමට...උන් අපිව මළමිනී ගොඩට විසි කළා පණ පිටින්ම; මළමිනී ගොඩේම මැරිලා කුණුවෙලා යන්න !
මිනී ගොඩකට යට වෙලා ඉඳලා පණ බේරගත්ත මට මූණ දෙන්න, ඊටත් වඩා ලොකු අභියෝගයක් තියෙනවද? ඔව්... මට ඊටත් වඩා ලොකු අභියෝගයක් තිබුණා !
Details
ISBN
9786245533336
පිටු ගණන (Pages)
378
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review