Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොලියවුණු කතාවක්

නොලියවුණු කතාවක්

About this book

"බය හිතුණේ මට ඔයාට ආදරේ හිතෙයි කියලා. ඒ නිසා මං ඔයාව හුගක් මගෑරියා. ඔයාට හොඳින් කතා කළේම නෑ. බැන්නා. රැවුවා. එරෙවුවා. ඒත් ඒක එහෙමම උනා. මට මගේ හිත ඔයාගෙන් බේරගන්න බැරිවුණා”

- අයාන් සෙනෙහස් ගජනායක -

 

'මට මගේ ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තුවක් නැ. ඇත්තමයි. මං ඔයාව ලැබුණත් අඬනවා. නොලැබුණත් අඬනවා. ඒ වගේ ජීවිතයක් ගෙවන්නෙ මං. ඔයා ඒකත් දන්නවා. එක්කො ඔයා ආයේ එන්න ඕන. නැත්නම් මට යන්න දීලා ඔයා මේ කඳුළු එක්කම හේදිලා යන්න ඕන අයියෙ’’

-අමන්දි දිව්‍යාංජලී හේරත් -

Details
ISBN
9786249807068
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නොලියවුණු කතාවක්

Reviews are published once a member of our team has read them.