නොමැකුණ සලකුණ

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
nomakunu-salakuna-lasitha-raveen-prathibha-erle-stanley-

සිය පියාගේ අභාවයත් සමඟින් අසරණ වන විනෝදකාමී තරුණියක්! 

අවසන් මොහොතේ පිහිටට පැමිණෙන නැන්දණියක්!

එහෙත් එකී නැන්දණියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරණ වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි. එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි විසඥ වන්නේ තරුණිය වෙත මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව ශේෂ කරමිනි. 

පෙරී මේසන් මෙම අබිරහස විසඳන්නේ සැමට මගහැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි.  

 

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), Erle Stanley Gardner (46)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9786245152254
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නොමැකුණ සලකුණ
Back to Top