Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / නොම්මර 31

නොම්මර 31

About this book

ආසාවට යකෝ... ආසාවට... මට මාර ආසයි මිනිස්සුන්ගෙ ඇතුළෙ වළ දාලා තියන ඒවා උඩට ඇදලා ගන්න. අනික උඹ දන්නවද මං කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක තිබ්බා අවසාන කාලේ තමන් කරපු වැරදි මතක් කරලා ඒ වෙනුවෙන් දුක් උනාම මිනිස්සුන්ට හදවතට එකඟව නිදහසේ මැරෙන්න පුළුවන් කියලා. අනික බං... මට ජොබක් ආවම, මං ඒ වැඩේ කරන්න කලින් මෙහෙම පොඩි ආතල් එකක් ගන්නවා. පස්සෙ ජොබ් එක ක්ලෝස් කළාට පස්සෙ මං ළඟ තියන උන්ගෙ ඒවත් මං නැත්තටම නැති කරලා දානවා. දැන් ඔය කෙල්ලගේ වීඩියෝ එක උනත් ඒකිගෙ වැඩේ ඉවර කරපු හැටියෙම මං අයින් කරලා දානවා.”

ISBN
9789557012285
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොම්මර 31

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.