නොපෙනෙන ලොව අද්භූත කතා
නොපෙනෙන ලොව අත්භූත කතා නමින් ප්‍රකාශයට පත්වන මෙම කෘතිය අපූර්ව මානව අත්දැකිම් මුසු වූ රස බර කතා සංග්‍රහයකි.
මෙම කෘතිය හුදෙක් කතන්දරයක් මගින් පාඨකයා තුළ සිනහව, භීතිය. ත්‍රාසය වැනි භාවාත්මක හැඟීම් දනවන්නක් නොව ඊට වඩා ගැඹුරු වූ ද, පුළුල් වූ ද, දාර්ශනික වූද පාඩමක් කියා දෙන කෘතියකි. ඉන්ද්‍රියානු බද්ධව තේරුම් ගත නොහැකි මෙහි ඇතුළත් අද්භූත කතන්දර යටින් කර්ම ඵල විපාක, පුණර්භවය, ආචාර ධර්ම හා මානව ගුණ ධර්ම ආදී වූ බොහෝ දේ පිළිබඳ පාඩමකුත් මානව වර්ගයාට කියා දෙයි.
සරල සුගම බස් වහරකින් නිර්මාණශීලීව ශ්‍රී ලාංකික සමාජ ජීවිතයේ මිනිස් අත්දැකීම් ගොනු වූ "නොපෙනෙන ලොව අද්භූත කතා" කෘතිය විමලසිරි අගලකඩගේ කුසලතාව මැනවින් පිළිබිඹු කරන කැඩපතකි.
ආචාර්ය තැරෑලේ ධම්මරතන හිමි
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
කැළණිය විශ්ව විද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.