සුදුමැලි මනාලිය
About this book
මරණයෙන් එහා ලෝකය ගැන මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම මිනිස් සිත් හි පැවතුණේ දැඩි කුතුහලයකි.එම කුතුහලය හා මිනිසා ලැබූ විවිධ අත්දැකීම් නිසා ම ලෝකයට හොල්මන් නැතොත් අද්භූත කතා බිහිවන්නට ඇත. චාල්ස් ඩිකන්ස්, ආර් එල්. ස්ටීවන්සන්, බ්‍රැම් ස්ටෝකර් වැනි සම්භාවනීය ලේඛකයන් අතින් පවා අද්භූත කතා ලියැවිණි. එවැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් අතින් සියවස් තුනක් තිස්සේ ලියැවුණු අද්භූත කතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතිය ට ඇතුළත් ය.
Details
ISBN
9786245941032
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review