Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නොසැලකිලිමත් යුවතිය
About this book

තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙර් මේසන් දියඹෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේ ය. ඒ මොහොතේ දූපතෙහි පිහිටි මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබිණ. තරුණිය ජලය කාන්දු නොවන බෑගයක දමා ගෙන ආ ඇඳුම් වෙරළේ සිට ඇඳ ගත්තා ය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැඳ ආ බැවිනි.

ඇය දියට පැන පෙර් මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයැදිමිනි.

තරුණිය නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ආ නීතිඥ පෙර් මේසන්, ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද?

ISBN
9789556565096
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොසැලකිලිමත් යුවතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.