Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නියුඩ් - Nude

නියුඩ් - Nude

ප්‍රකාශක (Publisher): බිසෝ ප්‍රකාශන - Biso Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පුංචි නවාතැනේ දොරගුලු දැමූ පසු ඈ දුහුල් රාත්‍රී ඇඳුමක් ඇඳගත්තාය. ඉන් මතුවී පෙනෙනා ඇගේ සිහිනිඟද පිරුණු පියොයුරුද දකින්නට කිසිවෙක් නැත. ආලින්දයේ වූ ජනෙල් කවුලුවක් විවෘත කරන්නට ඇයට සිතේ.

හීතල හුළඟට කලවං වුණු ගාඩිනියා මල් සුවඳක් ඉක්මනින්ම කාමරයට රිංගා ගත්තේය. සුළග ඇගේ සියොලඟම සිම්බේය. කන්පෙති හිං සීරුවට පිරිමැද්දේය. දෙකම්මුල් පමණක් නොව දෙතොල්ද සිම්බේය.

ඇගේ දෑතේ හිරිගඩු පිපුණේය. කාමරය ගාඩිනියා මල් සුවඳින් උතුරා ගියේය.

ISBN
9786246039073
පිටු ගණන (Pages)
162
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නියුඩ් - Nude

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.