නුඹ සීතාව සේ
About this book
ගැහැනියක් මොන තරම් විශ්වාස කරන්න පුළුවන්ද කියලා මට කියල දුන්නේ ඔයාලා දෙන්නා... පල්ලවී වගේම ඔයත් මට සීතාවෝ වගේ පිරිසිදුයි. ඔයාලා විතරක් නෙවේ මේ සමාජෙ හුඟක් ගැහැනු සීතාවෝ වගේ. ඒත් පිරිමි අපි කළේ රාමා වෙන එක මිසක් රාවාණා වෙන්න උත්සාහ කළ එක නෙවෙයි... තවත් ගැහැනිය දිහා පිරිසිදු හිතින් හිතන්න, බලන්න, කෙයාරින් වෙන්න හුඟක් පිරිමින්ට අමතක වුණා... ඇත්තටම නියම පිරිමියා රාවණා මිසක් රාමා නෙවේ... ගැහැනියෙක්ගේ කුසින් ඉපදිලා ඒ කිරීම බීලා හැදෙන අපි කරන්නේ තවත් ගැහැනියකට ගරහන එක...
විශ්වාසය කියන දේ තියෙන තැන ගැහැනු ඔයාලට අග්නි පරික්ෂාවක් ඕනම නෑ ගෞර්වකී. ඕනම නෑ...
Details
ISBN
9786245784271
පිටු ගණන (Pages)
712
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
නුඹ සීතාව සේ
රු. 2,160.00
රු. 2,700.00
මන්දාර සුළඟ
රු. 412.50
රු. 550.00
සිඳංගනා
රු. 562.50
රු. 750.00
3 books selected
රු. 3,135.00
රු. 4,000.00
Save රු. 865.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review