Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / නුඹට ලියු කවි
About this book

2025 සැප්තැම්බර් මස 15 වන දින නිකුත් වීමට නියමිතය. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

 

මතක වස්ත්‍ර ගිනි තියපු
මතක බණ හමාර කරපු
මේ සුසානයෙන්
නික්මෙන්නට අවසරයි
නුඹට...

කුරුල්ලනි වහගනිව් තොපේ කට
සංදේශ අළු ඇති සයනයේ යට
ඉවසනු කුමට
නික්මෙන්නට අවසරයි
මට...

ISBN
9786246749071
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුඹට ලියු කවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.