හර්ද සාක්ෂි
About this book
තරු වළල්ලෙන් එහා කෙළවර
මිනිස් හුස්මක් නොවැටෙනා ඉම
බොහෝ සතුටින් නුඹ වෙසෙන වග
දැනෙනවා මට මගේ රන් කඳ
හිතේ ගැඹුරුම තැනද පිරිමැද
සියලගේ හිරිඔතප් බිඳලන
සිහිනයෙන් විත් රහස් කොඳුරන
අපූරුයි දඟ, හැඟුම් පුබුදන
ඇරඹුමක පෙර නිමිති දැක දැක
පමාවෙන් මඟ හැරුණු බව දැන
රුදු ලොවෙන් සැඟවී සුසුම් ලන
සමනලිය තටු කැඩී විඳවන
ලියමි උණුසුම් හාදු සමඟින්
එවමි තරු එළියක දවටමින්
හමු වෙනා තුරු ඉරට ඉහළින්
සැනසියන් මේ කවිය විඳිමින්
ආදරෙයි අඹමුණට මගේ,
සත්තමයි!
සිරික්කී මං නුඹේ...
- සමනලීගේ දිනපොතෙන්
Details
ISBN
9786246749040
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review