Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නූපුර

නූපුර

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මහා දෙවියන්ගේ දියණිය!

විශ්වාසවත් වූ ස්ත්‍රිය! 

 නුඹට වූ බලවත් අකටයුත්තකදී නුඹේ අණ පරිදි මේ නගරය දවා හළු කරන්නට මම අණ ලැබූයෙමි.

මා විසින් කළ යුත්තේ කුමක්දැයි කියන්න.

 ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද, විශ්වාසවත් ගැහැනුද කුඩා දරුවන්ද, මහලු අයද, ආබාධිතයන්ද යන මේ අයට හානි නොකර, සියලුම දුෂ්ට, ක්‍රෑර, අධමයන් දවා හළු කළ මැනැවි!

 

ISBN
9786245579693
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නූපුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.