Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශ්‍රී ස්කන්ධ

ශ්‍රී ස්කන්ධ

කතෘ (Author): Sachi panawala
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඇය ඉදිරියට යත් ම දරුවෝ සයදෙනාම කෙළි සෙල්ලම් නවතා සිය මව හැඳින ඈ වෙත පිම්මේ දිව ආහ. පාර්වතිය ගේ හදවත මාතෘ ප්‍රේමයෙන් පිරී ඉතිරි ගියේය. ඔවුන් වැළඳගැනීම උදෙසා ඕ තම දෑත විදහා ගත්තාය. දරුවෝ එකිනෙක පරයමින් පැමිණ ඇයගේ තුරුළට පිනූහ. ඈ ඔවුන් සියලු දෙනාම එකට වැළඳ ගත්තීය. ඒ සමඟ ම දරුවන් සයදෙනා එකට එක් වී මුහුණු සයක් හා අත් දොළසක් ඇති එක් සුන්දර සුරතල් දරුවකු ඇය ගේ තුරුල්ලෙහි වීය. දරු සෙනෙහස හේතුවෙන් දේව මාතාව ගේ පියොවුරුවලින් කිරි වැගිරෙන්නට විය. ඇය මහත් සෙනෙහසින් සිය දරුවා කිරෙන් පෝෂණය කළාය. සය දෙනෙකු එක් වී බිහිවුණු දරුවා එතැන් පටන් 'ස්කන්ධ' නම් ලද්දේය.
Details
ISBN
9789554788664
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශ්‍රී ස්කන්ධ

Reviews are published once a member of our team has read them.