Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබ හමුවීම ප්‍රේමයකි

ඔබ හමුවීම ප්‍රේමයකි

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

සුළඟ රළු වී ගෙන එන හැටි මට පෙනෙයි. ලා කොළ පැහැති තිර රෙදි වේගයෙන් එහෙ මෙහෙ යයි. හරියටම ගං වතුරක් ගලද්දී හමා එන රුදුරු කුණාටුවට අසු වූවාක් වැන්න. ඒ හඬෙහි ගබ්ව ඇත්තේ මහා බියකරු වූ හඬකි. ඒ හඬ නඟාගෙන කවුරුන් හෝ මාව ඩැහැගෙන යාමට එනවාද?

ජනේලයෙන් පොත් කාමරය ඇතුළට එන ඒ අඳුරු අද්භූත රූපය දුටු මගේ ඇඟේ ලේ සීතල වෙමින් තිබුණී

ISBN
9786245768592
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබ හමුවීම ප්‍රේමයකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.