ඔබ කළුවරට බයද? - පළමු කොටස
About this book
නිව්යෝක්,ඩෙන්වර්,පැරිස් හා බර්ලින් නගරවලදී පුද්ගලයෝ හතර
දෙනෙක්
මියයති.එම සිදුවීම හදිසි අනතුරු සේ පෙනෙන්නට ලසල්වා ඇත.එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් ද මරණ තර්ජනවලට ලක්වෙති.ඔවුන් මෙසේ මරණ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක්ද? එය ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මරණවලට යම් සබඳතාවක් දරයිද?
ලෝකප්‍රකට සමාගමක් මගින් සිදුකළ පර්යේෂණයක් අනුව ඔවුහු ලෝකයේ පාලන බලය සියතට ගැනීමට හැකි සැලසුමක් මත පිහිටා ක්‍රියාකරති.ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මෙම මරණ අතර යම් සබඳතාවක් ඇත්ද ? ත්‍රාසය හා භීතිය කුළුගන්වන මෙම නවකතාව ලෝකප්‍රකට අති දක්ෂ කතා රචකයෙකු වෙතිනි.
Details
ISBN
9789556912791
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review