Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබයි මගේ රිදී හිරු

ඔබයි මගේ රිදී හිරු

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book

මගේ දේවී...

අසනු මැන මගේ හදවත සොරකම් කල

පෙම්බර දේවි..

නොදුටුවත් ඔබ ඇය මෙන් ළාහිරු දහසක

නේක වර්ණ එළි..

නුඹ කියවයි සොඳුරු සිතැත්තියක සේ මගේ

හිත පුරා පද පේලි..

ඉතින් කියන්නේ කොහොමද නුඹ නොවේ

කියා මා පැතූ පතිනි..

හේමිත සුභාශ්වර රත්නායක.

 

මගේ නේමි

“මේ ලෝකේ මම දැකපු ලස්සනම පිරිමියා ඔයයි නේමි.. ඇත්තමයි.. අන්ධ මගේ ඇස් වලට එළිය දෙන්න ඔයා කරපු ඒ කැපවීම වෙනුවෙන් මම ඔයාට මොනවද දෙන්නේ දෙවියනේ.. දන්නවද ඔයාගේ මූණ මට දැනෙන්නේ පේන්නේ මගේ අප්පච්චිගේ මූණ වගේ... එදා මීට අවුරුදු දහනමයකට කලින් අන්තිමට දැකපු ඒ මූණෙත් ඔයාගේ තරම්ම ලොකු ආදරයක් තිබුනා කියලා මට දැන් හිතෙනවා"

ආරන්යා ඉඳුපුලි හේවගේ

ISBN
9786245329106
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔබයි මගේ රිදී හිරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.