Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ඔක්කොම එවුන් මැරිලා

ඔක්කොම එවුන් මැරිලා

About this book

සිසිර කියන්නෙ තරුණ කාලෙදි Radical පත්තර කාරයෙක් වුන, මැදිවියේදි කඩප්පුලි YouTube කාරයෙක් විදිහට ජීවිතය ගෙවන, තට්ටෙ පෑදෙනකම් ලිබරල් වාදය වෙනුවෙන් තර්ක කරපු මාධ්‍ය කාරයෙක්. ලිබරල් වාදියෙක් විදිහට තට්ටෙ පෑදෙනකම් කරපු තර්ක අස්සෙ තමයි මව සිහපත් කරපු මාධ්‍ය කෙටි කතා ටික ලියන්නෙ. කියවන කාටත් අලුත් අත්දැකීමක් ලැබෙයි. මම නම් කැමති සිසිරගෙ අසංවර කවි වලට. යශෝදරා සිලොන් ගෙන් සමාව ගන්න හැඟට කවියක් ලියන්න පරසි සිසිරගෙ සිත ලිබරල්. කඩප්පුලි ලිබරල් සිසිරව කියවල ඔබත් කුලප්පු වෙයි.

Udam Satharasinghe

ISBN
9786246585471
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔක්කොම එවුන් මැරිලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.