Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

About this book

රාජ්‍යය යනු මනුෂ්‍යයින්ට ඇතුවත් බැරි, නැතුවත් බැරි යථාර්ථයකි. රාජ්‍යයේ ආයතන, පුද්ගලයින්, භාවිතාවන්, නීතිරිති සහ රාජ්‍යයේ චර්යාවේ පළවිපාක අපි දිනපතාම, එදිනෙදා ජීවිතයේ සෑම විටකම අත් විඳින්නෙමු.

එසේ වුවත්, රාජ්‍යය යනු දේශපාලන දර්ශනය සහ න්‍යාය තුළ පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි. එය දේශපාලන විග්‍රහයේ සහ පරිකල්පනයේද කේන්ද්‍රීය ලක්‍ෂ්‍යය වේ.

මේ පොත ලියා ඇත්තේ මෙම වැදගත් සහ විවාදාත්මක තේමාව පිළිබඳව පුළුල්ව මෙන්ම ගැඹුරු හැඳින්වීමක් පාඨකයාට ලබා දෙනු පිණිසය.

එය උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට මෙන්ම වෘත්තීය දේශපාලනඥයන්ටද, දේශපාලන කාර්යධරයන්ටද, දේශපාලන වශයෙන් සවිඥානික පුරවැසියන්ටද එකසේ ප්‍රයෝජනවත් කෘතියකි.

-ජයදේව උයන්ගොඩ-

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයාය.

ISBN
9789551772871
පිටු ගණන (Pages)
242
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.