Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පැහැදුල්

පැහැදුල්

ප්‍රකාශක (Publisher): Storyflix Pvt Ltd
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

එක්තරා උදෑසනක සහකාර පොලිස් අධිකාරී තේජන අබේනායක ඉඳුනිල්මිණි දෑසක් දකී. ඒ දෑසට පහළින් ඔහු දෙසට හැරෙන්නේ තාරකාමය දිස්නයක් සහිත උඩඟු දෑසකි. ඉන් පසු කලෙක ඒ දෑස් ඔහුගේ ජීවිතයේ පැහැදුල් අයිතිය තමන් වෙත පවරා ගනු ඇතැයි ඔහු සිතන්නේ නැත.

කාලය ගෙවී යන්නේ දෛවයේ ලියැවී තිබූ ආකාරයට ය. අවසානයේ රටේ දේශපාලන අධිරාජ්‍යයක් බිමට සමතලා කළ හැකි සිදුවීම් දාමයකට තේජන මැදි වෙයි. ඒ අතර තුරේ වුවත් ඇගේ අතැඟිලි ඔහුගේ අතින් ගිලිහෙන්නේ නැත.

ISBN
9786246679460
පිටු ගණන (Pages)
559
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැහැදුල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.