පණංගල අයියා
About this book
වැවදෙණියේ ඇල්.ඩී. මැන්දිස් සූරීන් අතින් ලියැවුණු ‛පණංගල අයියා' නම් මේ කෙටි කථා එකතුව නොකියවූ, එහි එන පණංගල අයියා, පොරෝලිස් මාමා වැනි අපූරු චරිත මතකයේ නොරැඳුණු වැඩිහිටියකු ඇතැයි නොසිතෙන තරම් ය. එකල එය එතරම්ම ජනාදරයට පත් කෙටිකථා පොතක් වූ බැවිනි.
මෙසේ නැවත එළි දකින ''පණංගල අයියා” නම් එතුමාගේ අපූරු කෙටිකථා එකතුව අඩ සියවසකට පසු ජීවත්වන අද දරුවන්ගේ සිත් සතන් තුළ පවා ආනන්දය ද චමත්කාරය ද ජනිත කරනු නිසැක ය.
- ප්‍රසාද් සමරසේකර -
Details
ISBN
9559985711
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review