Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පාරාදීසයට සඳ පායයි
About this book
ලංකාවේ තේ වගාව ආරම්භ වූ දහ නව වන සියවස අග භාගයේ උඩරට සොඳුරුමත් කඳුකරයේ තේ වත්තක් පසුබිම් කොට ලියැවුණ අසිරිමත් ප්‍රේම වෘතාන්තයකි. ජගත් සම්මානයට පාත්‍ර වූ බාර්බරා කාට්ලන්ගේ රමණීය ප්‍රේම වෘතාන්තය වියත් පරිවර්තකයෙකු වන ඩී. බී. මල්ලිකාරච්චි රසනුසුන් කොට යෞවන පාඨකයා වෙත තිළිණ කොට ඇත.
ISBN
9556520414
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාරාදීසයට සඳ පායයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.