පැරීසියේ ප්‍රේමයක්
About this book
අමිමා මියගිහින් වැඩි කාලයක් යන්න කළින් තාත්තා ආයෙමත් විවාහ වෙයි කියලා නොරීනා හිතුවේ නෑ. තාත්තා, ඒ කියන්නේ සේජ්වින් වංශාධිපතිතුමා විවාහ කරගත්ත ලස්සන කාන්තාව නපුරු කුඩමිමෙක්ම වෙයි කියලාත් නොරීනා හිතුවේ නෑ. ඒත් කුඩම්මා නොරීනාට වස දීලා මරන්නත් උත්සාහ කළා.
ඒ උත්සාහය වැරදුනත් නොරීනාට තව දුරටත් ගෙදර ඉන්න බය හිතුණා. නොරිනා, තාවකාලිකව අන්ධ වුණ ප්‍රංශ ජාතික වංශාධිපතිවරයෙකුගෙ සේවිකාව විදහට වෙස්වලාගෙන ගෙදරින් පැනලා ගියා.
හැබැයි නොරීනාගේ ජීවිතයට එල්ල වෙලා තිබුණ තර්ජනය නම් නැතිවෙලා ගියේ නෑ.. කුඩම්මාගේ මිනීමරුවෝ නොරීනාව ලුහුබැඳගෙන පැරීසියටත් ආවා.. සුරූපී නොරීනාගේ ජීවිතයට පැරීසියේදී මොන වගේ ඉරණමක් අත් වේවිද?
Details
ISBN
9786246708405
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review