Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පැතූ සෙනෙහේ

පැතූ සෙනෙහේ

About this book

"වයස, උස , කුලමල, නෑකම් බල බලා

ආදරයක් උපදින්නෙ නෑ හිතකට,

ඒ ආදරේ කොහොම කොයිවෙලාවේ

පටන් ගන්නවද කියන්න අපි දන්නෙ නෑ.

ජීවිතේට අවංක ආදරයක් දැණුනදාට

ඒ දේ හිතින් මකලා දමන්න බෑ මද්දු

ලෙහෙසියෙන්ම. ආදරය කරන්න ගියාම

ප්‍රශ්න ඇති වෙනවා... නැති වෙනවා...

ඒක පොදු ධර්මතාවක්. ඇත්තටම

මේ ජීවිතේ වැඩිම අවුල් එන්නේ

ආදරේ කරන්න ගියාම. මොකද අපේ

ජීවිත යාත්‍රාවේ අමුතුම කාලයක් තමයි

මේ ආදරේ කරන කාලය.

ඒ කාලය තුල අපිට

නොයෙක් ප්‍රස්නවලට

මුහුණ දෙන්න වෙනවා.

ඒවා අභිබවා ඉදිරියට යන්න

පුළුවන්නම් ඒක තමයි

අපි ලබන එකම ජයග්‍රහණය."

- මතීෂ දහනායක

ISBN
9786249734715
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැතූ සෙනෙහේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.