පට්ටියපොළ ජනකතා
About this book
අනේ ආත්තේ මට මේ පාර වැරදුණා නෙව. බඩගින්න ඉවසන්න බෑ. තියෙනව නම් බත් ඩිංගිත්තක් ගනිංකෝ කියලා මෙයැයි ආත්තාට කිව්වා. "අනේ පුතේ බත් වියන්න හැටියක් නෑ. හාල් ඇටයක් ගේ හරියේ නෑ. ඩිංගිත්තක් ඉදිං මේ හුණුසාල් ටික තම්බලා දෙනකං කියලා ආත්තා කිව්වා.” ඒ ගමන කුමාරයත් ආත්තා හුණුසාල් බත් වියනකං කුස්සිය මුල්ලෙං වාඩි වුණා.
ආත්තා හනිකට හුණුසාල් ඩිංග තම්බලා පිඟානකට දෑවා. දන්නව නෙව ආත්තලාට ඔය වගේ වැඩකට යන්නේ අහුර ගහන වෙලාව. ඒකට දැං ගෑනු. කන්න ඩිංගක් හදන්න ගියොත් වරුවක් යාවි.
ඒ ගමන රජ්ජුරුවොත් ආත්තා පිඟානෙ දෑව හුණුසල් බත් හරෙං මෙහෙං කන්න පටන් ගත්තා. මේක බලං උන්න ආත්තා උඹත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනව වගේ නෙ බං කියලා කිව්වා.
Details
ISBN
9786246586164
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review