පෞරාණික ශිෂ්ටාචාර
About this book
මුහුදු මට්ටමේ සිට මීටර් 2438 ක් ඉහළින් පිහිටා ඇති මාචු පිචු (Machu-Picchu) නූතන පේරු රාජ්‍යයේ, 15 වන සියවසේ පැවැති ඉන්කා අධිරාජ්‍යයේ උරුමයකි. ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින් ඉන්කා රාජ්‍යය විනාශ කරන ලද අතර ඔවුනට ඝන වනාන්තරයෙන් ආවරණය වී තිබූ මාචු පීචු හමු වූයේ නැත.
නව ලෝකයේ පුදුම හතෙන් එකක් වශයෙන් නම් කර ඇති මාචු පිචු, 1911 වසරේදී පුරාවිද්‍යාඥයකු වූ හරාම් බින්හැම් විසින් සොයා ගන්නා ලදි. මාචු පිචු සැබැවින්ම ඉන්කා අධිරාජ්‍යයේ විස්මිත නිර්මාණයකි.
Details
ISBN
9789555515818
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review