Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පීත හිරු අඩක්

පීත හිරු අඩක්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

1960 ගණන්වල නයිජීරියාවේ ජීවත් වන තිදෙනකුගේ ජීවන මං පෙත් එකිනෙක කැපෙමින් ගමන් කරයි. උග්වු ඉන් කෙනෙකි; ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරකුගේ නිවසේ ගෘහ සේවක කොලුවා ය. ඔලාන්නා, දෙමාපියන් දුන් සැප සම්පතින් සපිරි ජීවිතය හැරදමා සිය ආකර්ෂණීය පෙම්වතා වන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා සමඟ ජීවත් වන්නී ය. කුලෑටි ඉංග්‍රීසි ජාතිකයකු වන රිචඩ්, අවබෝධයට දුෂ්කර වූ ඔලාන්නාගේ නිවුන් සොහොයුරියට වහවැටී සිටියි. 1967 දී ඇරඹෙන නයිජීරියානු සිවිල් යුද්ධයේ බියකරු අඳුරු යුගය මොවුන්ගේ ජීවිත නිර්දය පරීක්ෂාවකට ලක් කරයි, ඔවුන් එකිනෙකා කෙරෙහි තබා ඇති විශ්වාසය බරපතළ ලෙස ප්‍රශ්න කරනු ලබයි. යුද්ධය, ඔවුන් එකිනෙකාගෙන් ඉවතට වීසි කර දමා, යළි එකිනෙකා හමුවට ඇදගෙන එනු ලබන්නේ කිසිවකුට සිතාගැනීමට පවා නොහැකි ආකාරයෙනි.

ISBN
9786245774500
පිටු ගණන (Pages)
621
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පීත හිරු අඩක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.