පේමතෝ ජායතී අසෝකෝ ස්වර්ණ පුස්තක සම්මාන 2018
About this book
සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන මෙය ආදරයේ විසල් සෞන්දර්යය පසුබිමේ තබාගනිමින් පෙරට දිවෙන රසාලිප්ත සංචාර ආඛ්‍යානයක් වැන්නකි. ආදරයේ විචිත්‍රත්වය, පරාජයේ සාංද්‍රෘෂ්ටික
වීරත්වය, කැරලිකාර යෞවනය, වම, මතවාදී සමාජය, සාහිත්‍ය කලා ලෝකය, දාර්ශනික ප්‍රවණතා සහ දෙස් විදෙස් සමාජ දේශපාලන හැලහැප්පීම් ආදී නෙක ඉසව් අතරින් පෙරට යන මේ සංචාරය, ඒ කිසි තැනක නොරැඳී නොඇලී කුමක්දෝ දුර ඈත අන්තයක් හඹා ඇදෙයි. ඒ අසිරිමත් හා අවධානම් සහගත රස්තියාදුව නොහොත් ඉලක්ක රහිත බොහීමියානු සංචාරය අතර තැනකදී කථකයාටත්
පාඨක ඔබටත් මුණ ගැසෙන අපූර්ව නවාතැන කුමක්ද? ප්‍රේමයේ අසෝකය සොයා ඇදෙන මිනිස් ප්‍රවාහයක ආරම්භක පා සලකුණක් එතැන සටහන් වී තිබේ.
Details
ISBN
9789556776386
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
book loverscollection books
Write a review
Write a review